⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
සෙම හා පිත එක්ව උපන් ඇස් ලෙඩේ ලක්ෂණ හා බෙහෙත්.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්යවරයෙකු හමුවන්න.
සෙම්පිත් ලක්ෂණ.
ඇස්ලෙඩවී රතුසුද මැසි පෙනෙන්නේදැවිලි කැසුම් ඉදිමුම් ලෙඩකරවන්නේමද්දිම පටන් රෑවෙනතුරු වැඩිවන්නේසෙම්පිත් ඇස්ලෙඩ ලක්ෂණ දැනගන්නේ
ඊට බෙහෙත්.
ඉඟුරු මිරිස් අබතිප්පිලි සමගින්නේදෙසදුන් තිපල් ඉඟිනිද ඇට ඇරගන්නේමාසක්කා දෙදුරුත් සමගව ගන්නේදෙඹන් අඹුල්ලා තම්බා ඇරගන්නේ
අඹරා එම ඇඹුලෙන් ඇසවට ගාපන්නේසෙමෙන් පිතෙන්වූ ඇස්ලෙඩ දුරුවන්නේනිසැකින් අත්දුටු බේතකි දැනගන්නේරුසිවරු ලොවට කිව්දිව අවුසද වන්නේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්රිත පිටු 3–4 (ස්කෑන් PDF පිටු 4–5)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.