⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.
සියලු ඇස් ලෙඩට ගුලියක් හා අඳුනක් ගැන කවි (පිටපත මෙතැනින් අවසන් වේ).
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
- තුත්තත් (කොපර් සල්ෆේට්) — විෂ සහිතයි; ඇසට දැමීමෙන් පිළිස්සුම් සහ අන්ධභාවය ඇතිවිය හැක.
සැම ඇස්ලෙඩට ගුලිය.
අමුකපුරුත් රත්තරංද අරගෙණදේවදාර සහ රත්හර අරගණපීතකරෝසන මුදුපෙනද ගෙණදෙහිඇඹුලෙන් අඹරාලා අරගණ
ගිතෙලින් දෙවනුව අඹරා ගන්නේතුන්වෙනිදින තලතෙලෙන් ගටන්නේකල්කය මුන්ඇටසේ කරගන්නේගින්නට අල්ලා ඇසේ ගාපන්නේ[?]
ඇස ඇඳිරිද මැසි පෙනෙන ලෙඩ දන්නේරතසුදු බිබිලිත් කපා නසන්නේනොයෙකුත් වර්ණද කොකින පෙනෙන්නේතුන්සිය විස්සක් ලෙඩ දුරුවන්නේ
ඇස සැම ලෙඩට අඳුණක්.
තිපල් සඳුන්දෙක වැල්මී ගන්නේඉඟිනිඇටද සක්නැබ අරගන්නේකොරසානි දෙදුරුද අරගන්නේඉඟුරු මිරිස් අබ දෙකසා ගන්නේ
ටිදිතුත්තමුත් මයුරත් ගන්නේකිරිකාවෙලුත් බිජසාර අරගන්නේරණදරිදි අඤ්ජනකැට ගන්නේඋසිකාන්දුන් යහුනුත් ගන්නේ
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්‍ර
- සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 18 (ස්කෑන් PDF පිටු 20)
වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.