Skip to content
Lanka Lux Travel
Plan My Trip
නාසය හා හිස (ඝ්‍රාණ රෝග)

සන්නිරදට මුදුන්පත්තුව හා සන්නි කුඩු

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

සන්නි, උණ, ඉස රදය හා සෙම් පිරීමට නාසයට පිඹින කුඩු.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 16 ස්කෑන් පිටු 17

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.

5 සන්නිරදට මුදුන්පත්තුව

දෙඩත් පැකිරි, මලමුගුනුවැන්න, සස්සඳමුල්, සිඩිගුරු, මිරිස්, පාත්කඩ අඹරා කොසඹ තෙලින් තෙමා පත්තුකර ත්වා දුත් උරනු සන්නි ඉසරද නසයි,

6 සන්නි කුඩ

වෙනිලුනු, ගඳුන, ගිරියල්, සාදිලිගං, සීනක්කාරන්, සව්දලුනු දෙදුරු, අසමෝදගන්, තිකුළු, ත්‍රිජාත, දේවදාර, ඉවද, සන්නිනාසන්දළු, යක්වනස්ස, යක්බෝරිය, කුරුඳු, ඉරිවේරිය, මේමුල් යුස්වැල් ඉස්මබටුකර ඉඟුරු, අට්ටක්කාකිරි, මේවා කුඩු කරතබා සන්නියට, උනට, ඉසරදයට, සෙම්පිරීමට, නාසයට පිඹිනු යහපති

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

උණසන්නිපාතයහිසරදය

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 16 (ස්කෑන් PDF පිටු 17)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7