Skip to content
Lanka Lux Travel
Plan My Trip
නාසය හා හිස (ඝ්‍රාණ රෝග)

ඝ්‍රාණ රෝග චිකිත්සා — නාසයට උරණ කුඩු

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

නාසයට උරණ කුඩු හා ඝ්‍රාණ රෝගයට පොතේ දක්වා ඇති ක්‍රම.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 16 ස්කෑන් පිටු 17

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • ජයපාල (Croton tiglium) — ප්‍රබල විෂ විරේචකයකි.

ඝ්‍රාණරෝග චිකිත්සා.

1 නාසයට අපින කුඩු

වැල්මී, කොට්ටන්, දෙදුරු, වාල්මොලගු, සීනක්කාරන්, තුඹ ගැව, ගසුමල්, එත්සාල් නාමල්රේනු, කරුවලලිකුඩු, කරුත්ගාසට ඉස රූජාවට නාසයට උරනු

2 ඊටම නාසයට උරණ කුඩ

සක්කැබලි පුලුස්සාපු අළු කලදයි, එලගොම පුළුස්සාපු අළු කලදයි, මේවා වරාකිරෙන් අනා අව්වෙන් වියලා මීට දෙවුදුරු වදකසා, වෙලිකසා, ත්‍රිකටුක, එත්සාල් කුරුඳුපොතු ගඳුන, මේවා සමව යුඩජයපාල මත්වාඩි පහක් මේ හැම සුනුකර දෙක එකට අනා තිබා නාසයට උරනු, මින් ලැබෙනගුණ, හිසරදයට දසඅටසන්නියට, යක්‍ෂමූර්ජාවට, සීතලසන්නියට, සියලු ක්‍ෂය රෝගයට, හනුසුට්ටුවට, ගොළුබවට, අන්ගත් මූර්ජාවට, යහපති

3 සියලු ඝ්‍රාණරෝගයට

කුඹුම්රිස්ඇට, තුන්භාගයයි අරත්තන, ඉඟුරු දෙකින් සතර භාගයයි, මුරුන්ගාඅල යුසින් අඹරා එම යුසින් තෙමතෙමා වියලා කුරුඳුපොතු, එත්සාල්, දෙදුරු, අසමෝදගන්, තිප්පිලි, සුනු කර දෙපත්ගුව එකටඅනා වරාකිරෙන් තෙමතෙමා වියලාතබා නාසයට උරනු. බොහෝ ගුණඇත සියලුදේට යහපති

4 ඊටම ඝ්‍රාණරෝගයට

නීක, තුඹ, මදුරුකොල, හරත්කහ, ඉඟුරු, මිරිස්, මේවා චූර්නකර යුස්බටු යුසින් බටුකර යුසින් අඹරා වෙලා කුඩුකර නාශයට උරනු, සියලු යක්‍ෂවිකාර නසයි,

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

නාසයේ රෝගසන්නිපාතයහිසරදය

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 16 (ස්කෑන් PDF පිටු 17)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7