Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

ගරුඩරාජ වර්තිකය

📖 මූලාශ්‍රය: සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

ගරුඩරාජ නම් වර්තිකය (ගුලි/වැටි) සෑදීම ගැන කවි.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 17 ස්කෑන් පිටු 19 අංක 130–132

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
  • තුත්තත් (කොපර් සල්ෆේට්) — විෂ සහිතයි; ඇසට දැමීමෙන් පිළිස්සුම් සහ අන්ධභාවය ඇතිවිය හැක.
  • කංසා — ශ්‍රී ලංකාවේ නීතියෙන් පාලනය වන ද්‍රව්‍යයකි; වෛද්‍ය බලපත්‍රයකින් තොරව භාවිතය නීති විරෝධීයි.
  • මිනිස් ඇටකටු / කබල් වැනි ද්‍රව්‍ය — ඓතිහාසික සඳහනක් පමණි; ආසාදන අවදානම් සහ නීතිමය ගැටලු ඇත.

ගරුඩරාජ වර්තිකය.

130

ඉඟුරුමිරිස් අබතිප්පිලි දෙකසා සක්නැබ ගන්නේදෙදුරු අබින් සිවංගුරුත් සඳුං දෙකද අරගන්නේමදුරු ඇටද කංසාඇට මුදුපෙනත් සමගින්නේකුරුඳු කරඳ පුස් ඇටසහ රිදී තුත්තනුත් ගන්නේ

131

රන්යහුනුද මිනී ඉස්ද කොසඹ ඇටද සමගින්නේඅඤ්ජනකැට කිරිකවඩිත් සමවකිරා අරගන්නේමින් සුහදින ගලට දමා දෙහි ඇඹුලෙන් අඹරන්නේඉන් දවසක් සවාතැවන තනකිරිගෙන මැඩගන්නේ

132

පවනේ වියලා සුරුකිව තබමින් ඔසුකරඬු තුලෙකඇල්දියරෙන් ගලගා ඇසගානු නුවන් කැසීම දකමැස්සන් සහ නූල් පෙනී ඉදනතට වන ලෙඩද නොයෙකතිදෙසින් වන ලෙඩ දුරුවන ගරුඩරාජ නම් වට්ටිකෙක

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇස් රෝග

මූලාශ්‍ර

  1. සෙංකඩගල රජවාසල ඇස්වෙද පොත — මුද්‍රිත පිටු 17 (ස්කෑන් PDF පිටු 19)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7