⏳ වෛද්ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්ර බලන්න.
ඇස් පොලට ගෑමට හා සියලු නෙත් රෝගවලට ගුලි අඳුනක් සෑදීම.
!කියවීමට පෙර
- මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්ය විද්යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්රතිකාර සඳහා භාවිතා නොකරන්න.
- කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්යවරයෙකු හමුවන්න.
- තුත්තත් (කොපර් සල්ෆේට්) — විෂ සහිතයි; ඇසට දැමීමෙන් පිළිස්සුම් සහ අන්ධභාවය ඇතිවිය හැක.
37 ඇස් පොලට
එලගිතෙල්, වදමල්, අඳුන්සේ අඹරා ගාන්නේ ගුණවේ.
38 ඇස සියලු රෝගයට අඳුන
තලතෙල්, එලගිතෙල්, සමවගෙණ පාත්කබලක වත්කර සූදුරෙදි පාන්කඩ අඹරා අවුලා නැවුත් සැලියක අළුබස්වා එලගිතෙල් තලතෙල් සරියේගෙණ මඳගින්නේ දෙතුන් දවසක් කකාරා තෙල් ඇස ගෑකල ඇස නොදනා පමණට බා අළුත් තෙලුත් පදමට එක්කොට සටා සෝදූ දිය ඇරදමා ගඩපොඩි දෙකලදයි, තුත්තත් දෙකලදයි, උනුඅලුවෙන් තම්බාගත් තල්පිත්තේ යුසින් අඹරා තිබ්බටුසේ ගුලිකර ඇස් ලෙඩඇති අයට දෙඩමක් පමණ අඳුනට ගුලිදහය දමා සටා ඇසලනු සියලු නෙත් රෝග ගුණවේ —මේ බෙහෙත බාලයන්ටද වෘඩයන්ට සහ සියලු දෙනාටම යහපති.
මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්යාසය එලෙසම තබා ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.
මූලාශ්ර
- අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්රිත පිටු 14 (ස්කෑන් PDF පිටු 15)
වෛද්ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.