Skip to content
Lanka Lux Travel
Plan My Trip
ඇස් රෝග (නේත්‍ර චිකිත්සා)

අක්ෂි රෝගයට නස්‍ය හා ඇසරදයට

📖 මූලාශ්‍රය: අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත)

⏳ වෛද්‍ය සමාලෝචනයට පෙර — මෙම ලිපිය ලියාපදිංචි ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකු විසින් තවම පරීක්ෂා කර නැත. පහත මූලාශ්‍ර බලන්න.

සියලු අක්ෂි රෝගවලට නස්‍ය තෛලය (සංස්කෘත පාඨය සමඟ) හා ඇසරදයට පොට්ටනි තැවීම.

📜 පැරණි පොතේ මුල් පාඨය (අකුරු පිටපත) මුද්‍රිත පිටු 8 ස්කෑන් පිටු 9 අංක 1–2

!කියවීමට පෙර

  • මෙය ඓතිහාසික පාඨයක් පමණි — ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. මෙහි ඇති වට්ටෝරු නූතන වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර නැත; ස්වයං ප්‍රතිකාර සඳහා භාවිතා නොකරන්න.
  • කිසිම බෙහෙතක්, කුඩුවක්, යුෂයක් හෝ අඳුනක් වෛද්‍යවරයෙකුගේ උපදෙසකින් තොරව ඇසට දමන්න එපා — ආසාදන, කෝනියා තුවාල සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇසේ වේදනාව, රතුවීම හෝ පෙනීම අඩුවීමකදී ඉක්මනින් ඇස් වෛද්‍යවරයෙකු හමුවන්න.
1

අක්‍ෂිරෝගයට—ත්‍රිකටුක මයුරබීජවකුවහතාත්ඩ්‍යුයම්හිපරිජකිත් කුංකුමං තෙලංනස්‍යං ජනයති මුඛනාකාතිං ච්ප්‍රත්‍ර නේත්‍ර ප්‍රසාද නිහරං තිමිරාදීං චිත්‍රකාවනාහිගනාති [?]

යනුහෙයින් තිකුළු සවිඛව කරල්සැබෝඇට කටුවැල්බටු මෙයින් සිඩතරණලද තෙලයහෝ නාස්‍ය කිරීමෙන් සියලු අක්‍ෂිරෝග නසා

2

ඇසරදයට—සියඹලාඇට අබ තල ලුනුනු එඬරුඇට සකුරු සමභාගගෙණ පොට්ටනිබැඳ කබලෙන් උනුගන්වා තවනු ඊටම සීනි ගිතෙල් තල මුගුනුවැන්නමුල් ලා පොල්මල් සමව පොට්ටනිබැඳතවනු ඇසරදනසයි—දෙලුම්දලුඅඟුරසී උඳුපියලිය සහමූලයෙන් ගෙණ සැලේ ලා දෙගි ඇඹුලෙන් උඳුපියලිය කුර මූල්හැර එම හැලියේ තිබුන ඇඹුලෙන් තම්බා පරණලුනු චූර්ණය ලා ඇඹුල්පලාතහා හුත්සාලේ බත් දෙවේල වලදනු

මිත් ලැබෙනගුණ ඇස් ඇඳිරි නොපෙණෙනබව දෙඇලයේ ඇවිලිල්ලද අතපය මූත තඩිස්සියද අහර නොදිරීමද බඩ බැතාහැගෙණවාද අත්සාරද මන්දාග්නියද යනමෙකී රෙග දුරුවේ

මෙම පාඨය මුල් ස්කෑන් පිටපතෙන් අකුරට අකුර ලියා ඇත — පැරණි අක්ෂර වින්‍යාසය එලෙසම තබා ඇත. පැහැදිලිව කියවිය නොහැකි වචන [?] ලෙස සලකුණු කර ඇත. වැරදි හමුවුවහොත් අපට දන්වන්න.

ඇසරදයඇස් රෝග

මූලාශ්‍ර

  1. අක්ෂියෝග සිතුමිණ (ඇස් වෙද පොත) — මුද්‍රිත පිටු 8 (ස්කෑන් PDF පිටු 9)

වෛද්‍ය උපදෙස්: මෙහි ඇති තොරතුරු පාරම්පරික දැනුම සංරක්ෂණය සහ අධ්‍යාපනික අරමුණු සඳහා පමණි — රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර නිර්දේශයක් නොවේ. රෝගයකදී, ගැබිනි කාලයේදී, ළමුන් සඳහා හෝ වෙනත් ඖෂධ ගන්නා විට සුදුසුකම් ලත් ආයුර්වේද / දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න. හදිසි අවස්ථාවකදී 1990 සුවසැරිය අමතන්න.

© 2026 හෙළ වෛද්‍ය පුස්තකාලය · LankaLuxTravel.com — පාරම්පරික දැනුම සංරක්ෂණය හා අධ්‍යාපනය සඳහා.

WhatsApp us — 24/7